ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – SILVER EDITION
රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – SILVER EDITION
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -SILVER EDITION
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
Description
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – SILVER EDITION
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Additional information
Weight | 0.4 kg |
---|---|
Author | |
Publisher |
Reviews
There are no reviews yet.