ප්‍රේම සැඳැවෝ 2 – Prema Sandawo 2
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.කර්මජ – Karmaja
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.කොළපාට ඇස් | වස්සාන සිහිනය
රු2,800.00 Original price was: රු2,800.00.රු2,650.00Current price is: රු2,650.00.
කොළපාට ඇස් – රුපියල් 1600.00
වස්සාන සිහිනය – රුපියල් 1200.00
උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala
කොළපාට ඇස් – ආරතී දේවි මොහාන්දාස් | උපුල් ශාන්ත සන්නස්ගල
වස්සාන සිහිනය – උපුල් ශාන්ත සන්නස්ගල
Description
කොළපාට ඇස්
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.
වස්සාන සිහිනය
ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහි ව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන් ම ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා මිනිසා තුළ වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද ‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Additional information
| Weight | 1 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.