මතක – Mathaka
Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.කුක්කු – මයෙ අම්මගෙ කතාව | Kukku
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.රළ බිඳෙන ඉවුර – Rala Bidena Iwura
රු800.00 Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.
රළ බිඳෙන ඉවුර – Rala Bidena Iwura
එවකට අවුරුදු හයක දැරියක්ව සිටිය ද ඔහුගේ වෙනස මට හැඟිණ. අප්පච්චි මට අහිමිව ගිය බව සහ නැවත කිසි දිනක ජීවිතය පෙර සේ නොවන බව මගේ කුඩා හදවතට මනාව අවබෝධ විය. මාවද රැගෙන යන්න යයි ඉල්ලා හඩමින් මම එදින නිවස දෙවනත් කළෙමි. කෑම කාමරයේ මේසයක වූ පුටුවක වාඩි වී බිම බලාගෙන සිටි අම්මාගේ කම්මුල්වලින් කඳුළු බේරෙමින් තිබුණේ සැමියා ඇය හැර ගිය නිසාද නැතහොත් දියණිය පියා සමඟ යන්නට කළ කලබගෑනිය නිසාද යන්න මම කල්පනා කළේ සෑහෙන කලක් ගතව යමක් අවබෝධ වන වයසකට පත් වූ පසුය.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
රළ බිඳෙන ඉවුර – Rala Bidena Iwura
Additional information
| Weight | 0.27 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 208 |

Reviews
There are no reviews yet.