අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී - Aluth Iskole Puduma Guruthumi | egenumabooks.lk

අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi

Weight 0.13 kg
Author

,

Publisher

Pages

64

SKU: B718

රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.

In Stock

අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi
By: පබසර ජයකොඩි – Pabasara Jayakody

The Monster Crisp-Guzzler
Book by Malorie Blackman
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනෙවිය?” මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.
මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍යලෝකෙ ගියා වගේ.
මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.
“පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා…!!!” එළි අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.
“එකම එකක්…එ…ඵ් එකම එකක්.”

Additional information

Weight 0.13 kg
Author

,

Publisher

Pages

64

Reviews

There are no reviews yet.

Be the first to review “අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.