පඬුරු බඳින ගස් – Panduru Bandina gas
Original price was: රු1,400.00.රු1,190.00Current price is: රු1,190.00.කාන්තාරයේ කුසුම – Kantharaye Kusuma
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.අන්නාපූර්ණා – Annapoorna
රු1,000.00 Original price was: රු1,000.00.රු850.00Current price is: රු850.00.
අන්නාපූර්ණා – Annapoorna
Kumari Welihinda – කුමාරි වැලිහින්ද
Description
අන්නාපූර්ණා – Annapoorna
Kumari Welihinda – කුමාරි වැලිහින්ද
1943 දී බෙංගාල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන ‘බෙංගාල මහා සාගතය’ නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාලුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ‘මහා සාගතයට” පාර කැපීය.
ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද්‍රවය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුලුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක්‍රමණය වූ අතර, ගැහැණු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇදිවතින් යුත් ඇටසැකිලි වන් මිනිසුන් වීදි පුරා සිඟමන් යදිනු මෙන්ම තැන තැන මැරී වැටී සිටිනු දැකීම සුලබ දසුනක් විය.
‘අසනි සංකේත්’ නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඒ ඵෙතිහාසික ඛේදචාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි. කුමන ව්‍යසනයක් හමුවේ වුව සමාජ වටිනාකම් රැක ගැනීමට යත්න දරන අල්පයක් පමණ වූ මිනිසුන් ගැන මෙම නවකතාවෙන් කතා කෙරේ.
Additional information
| Weight | 0.2 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 181 |

Reviews
There are no reviews yet.