ලලනායනය – Lalanayanaya

Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

වසන්තය එනවා සත්තයි – Wasanthaya Enawa Saththai

Original price was: රු700.00.Current price is: රු600.00.

අපේ ආදර කතාව – Ape Adara Kathawa

Weight 0.3 kg
Author

Publisher

Pages

202

ISBN: 9786245572632

රු1,000.00 Original price was: රු1,000.00.රු850.00Current price is: රු850.00.

Out of stock

අපේ ආදර කතාව – Ape Adara Kathawa

Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

අපේ ආදර කතාව – Ape Adara Kathawa

Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රී කරගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයාව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ලඟින් කඩා වැටෙන්න. ඔයා හරිම තියුණුයි. හැඟීම් දනවන සුළුයි. පුදුමාකාර තරම් මුවහත් ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නේ ඒ හින්දමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියලා මට හිතෙනවා.

වෙනත් රස්සාවක් කරන මිනිහෙකුට වැඩිය කවියෙකුට විනයක් තියෙන්න ඕනේ..උඹ අවුරුද්දක් පවුල්කාලා දික්කසාද උනේ දුලීකා උඹට ගැලපෙන්නේ නැති නිසා. දුලීකාටත් උඹ ගැලපෙන්නේ නැහැ. උඹ දික්කසාද වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. කසාද බැඳලා දීග කද්දිම උඹ පතිනිත් එක්ක යාළු වෙච්චි එක. උඹේ විවාහය ඇතුලේ උඹටත් සදාචාරයක් තිබිලා නැහැ.

දුලීකාගෙ පවුලේ පැවැත්මත් දුලීකාට බලපාන්න ඇති. හැබැයි පතිනි බොහොම වෙනස් පවුලක කෙල්ලෙක්. ඒකි තාම පුංචි එකියක්. උඹේ බරපලත ජීවිතය ඒකිට තේරෙනවද මන්දා.?

ගෑණියෙක් වෙලාවකට තමන්ගේ ස්වාමිපුරුෂයට අම්මා කෙනෙක් වෙන්න ඕනේ. දරුවෙක් බලාගන්නවා වගේ තමන්ගේ ස්වාමිපුරුෂයව බලාගන්න ඕනේ. පුරුෂයත් බිරිඳට තාත්ත කෙනෙක් වෙන්න ඕනේ. තාත්තා දරුවෙක් ආරක්ෂා කරනවා වගේ බිරිඳව ආරක්ෂා කරන්න ඕනේ. පුරුෂයා අසනීප උනාම බිරිඳ හෙදියක් වෙන්න ඕනේ. කුස්සියේ දී කෝකියෙක් වෙන්න ඕනේ. මගට බැස්සාම ලස්සන වෙන්න ඕනේ. රෑට ඇඳට ගියාම වෙසඟනක් වෙන්න ඕනේ. බිරිඳක් ඔය චරිත ඔක්කොම රඟපානවා. ඒත් දුලීකාගෙන් උඹට ලැබුනේ වෙසගනගේ චරිතේ විතරයි. උඹ දැන් හොයන්නේ ඉතිරි චරිත.

පුතේ..
ඔහොම ගියොත් උඹට ගෑණු හුඟක් මාරු කරන්න වෙයි.

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

202

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ආදර කතාව – Ape Adara Kathawa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare