දිරිය දරුවෝ - Diriya Daruwo | egenumabooks.lk

දිරිය දරුවෝ – Diriya Daruwo

Weight 0.31 kg
Author

Publisher

Pages

219

SKU: B708
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මුසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරික්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමංගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය සංත්‍රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.

“මොකොටෙයි. බං ඒ රිංගුවේ?” අභීත විධුරගේ කනට කර ඇසුවේය.
“නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”
“ඇතුළේ ඉන්න තරම් ඉඩ තියෙනවයි?”
“කළුවර හින්ද ඊයේ බලාගන්න බැරි වුණානෙ.”
“කොහොම වුණත් මේකේ රහසක් තියෙන්න ඕනෑ.”
“හොයමු.”

Additional information

Weight 0.31 kg
Author

Publisher

Pages

219

Reviews

There are no reviews yet.

Be the first to review “දිරිය දරුවෝ – Diriya Daruwo”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.