1948 සිට 1978 දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය
Original price was: රු1,750.00.රු1,490.00Current price is: රු1,490.00.KMPH 32 කොට කවි ශතකය – Kota Kawi Shathakaya
Original price was: රු600.00.රු510.00Current price is: රු510.00.AL ICT | 12 ශ්‍රේණිය විභාග අත්වැල Exam Guide
රු1,500.00 Original price was: රු1,500.00.රු1,450.00Current price is: රු1,450.00.
AL ICT | 12 ශ්‍රේණිය විභාග අත්වැල Exam Guide
R.M.I.K.Jayasinghe – ආර්.එම්.අයි.කේ.ජයසිංහ
Description
අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – විභාග අත්වැල 1 කොටස, ICT Grade 12 MCQ Answers. R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 1 කොටසට අදාළ ග්‍රන්ථය රචනා කර ඇත. 2025 නවතම සංශෝදිත මුද්‍රණය වේ. 2017 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණියට සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිලිබඳ සංකල්ප (Unit 01 – Concept of ICT)
- පරිගණකය හැඳින්වීම (Unit 02 – Introduction of Computer)
- දත්ත නිරූපණය (Unit 03 – Data Representation)
- අංකිත පරිපතවල මූලිකාංග (Unit 04 – Fundamental of Digital Circuit)
- පරිගණක මෙහෙයුම් පද්ධති (Unit 05 Computer Operating System)
- දත්ත සන්නිවේදනය හා ජාලකරණය (Unit 06 – Data Communication and Networking)
- පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (Unit 07 – Systems Analysis and Design (SAD))
යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 1144ක් අන්තර්ගත වේ. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මුලදී කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම ග්‍රන්ථය මේ වන විට Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වේ.
Additional information
| Weight | 0.37 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 176 |

Reviews
There are no reviews yet.