තිස්අට පාර – Thisata Para
Original price was: රු680.00.රු544.00Current price is: රු544.00.මක්සිම් ගෝර්කි මිනිසුන් අතර – Minisun Athara
Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.ගෙම්බරී – Gembari
රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.
ගෙම්බරී – Gembari
ලේඛා මදරසිංහ – Lekha madarasingha
Description
ගෙම්බරී – Gembari
ලේඛා මදරසිංහ – Lekha madarasingha
“ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං.”
“එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්?
ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන…”
“අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො!”
“එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ?”
“අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? ‘සඳුනි’ම කියල කියනවද? ‘සුදු නෝනා…?’
‘සුදු අම්මියා…?’ ‘මැණිකා…?’ එහෙමත් නැත්නම් ‘පෙම්බරී…?’ ආ… මෙහෙම කරමු.
මං එයාට ‘ගෙම්බරී’ කියන්නම්. ඒක මරුවට ගැළපෙනව ගෙම්බෙක්ගේ බිරිඳකට.”
Additional information
| Weight | 0.31 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 240 |


Reviews
There are no reviews yet.