ගිගිරි - Gigiri | egenumabooks.lk

ගිගිරි – Gigiri

Weight 0.4 kg
Author

Publisher

Pages

336

SKU: B3101
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

‘ගිගිරි හඬ නැඟෙන්නේ…’

‘ගහන්නෑ, මෝඩියේ…. දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා…’

හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය.

‘සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා… එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ…මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන… ලේසි නෑ..අමාරුයි තමා’ ‘ඇඬුවම ප්‍රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා… ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා…තවමත් ආදරේ හින්දා..”

ප්‍රේමයේද රාගයේද සුන්දර තිළිණය…….

Additional information

Weight 0.4 kg
Author

Publisher

Pages

336

Reviews

There are no reviews yet.

Be the first to review “ගිගිරි – Gigiri”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු495.00

View cartCheckout