ගිනි ගත් සඳ – Gini Gath Sanda

Weight 0.54 kg
Author

Publisher

Pages

441

SKU: B3162

රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.

Out of stock
The Last Girl
Book by Jenna Krajeski and Nadia Murad
කාන්තා හිත් කම්පා කරවන 2018 නොබෙල් සාම ත්‍යාගය දිනූ නාදියා මුරාද්ගේ The Last Girl හි සිංහල පරිවර්තනය ප‍්‍රවීණ පත‍්‍රකලාවේදියකු වන රෝහණ වෙත්තසිංහ විසින් පරිවර්තනය කරන ලද ‘ගිනි ගත් සඳ’ තුළින් ත‍්‍රස්තවාදීන් කාන්තා ප‍්‍රජාව මිලේච්ඡ ලෙස හිංසාවට පත් කරන අයුරු අපූර්ව ලෙස පෙන්වා දෙයි.
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

අයි.එස්. ත්‍රස්තවාදීන්, නාදියා පැහැරගෙන, වහලියක බවට පමුණුවා බලෙන් දුෂ්‍ය කර, කුරිරු වධ හිංසා දී, එකම දිනකදී ඇගේ පවුලේ සාමාජිකයන් හත්දෙනෙකු ඝාතනය කර, ඈ නිහඬ කිරිමට සිතුවාට කිසිදු සැකයක් නැත.
එහෙත් නාදියා නිහඬව සිටීම ප්‍රතික්ෂේප කළාය. ඈ සිය ජීවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැඟී සිටියාය. අනාථයෙක්, ලිංගික වින්දිතයෙක්, වහලියක්, සරණාගතයෙක්. ඒ වෙනුවට නව වටිනාකම් ඈ වටා ගොඩනැගිණි. ගැලවුම්කාරියක්, යසිඩි නායිකාවක්, කාන්තා ක්‍රියාකාරිනියක්, එක්සත් ජාතීන්ගේ යහසාධන තානාපතිනියක්, දැන් වන විට නොබෙල් සාම ත්‍යාගලාභිනියක්.
ඉකුත් කාල පරාසය තුළදී ඈ සිය හඬ අවදි කළා පමණක් නොව මිනිස් සංහාරයේ වින්දිතයන් බවට පත් සියලුම යසිඩින්ගේ, අපයෝජනයට ලක්වු සියලුම ස්ත්‍රීන්ගේ, යනඑන මං නැති වු සියලුම සරණාගතයන්ගේ හඬ බවට පත්වූවාය.
සාහසිකත්වය මඟින් ඇය නිහඬ කිරීමට හැකිවේ යැයි සිතූ පිරිසට වැරදී ඇත. නාදියා මුරාද්ගේ ජීව ගුණය නොසැලී නොබිඳි පවති. ඇගේ හඬ කිසි විටෙකත් ගොළු කළ නොහැකිය. ඒ වෙනුවට මෙම කෘතිය තුළින් ඇගේ හඬ අන් කවරදාකටවත් වඩා කුළුගැන්වී මහා හඬක් නඟනු ඇත.

Additional information

Weight 0.54 kg
Author

Publisher

Pages

441

Reviews

There are no reviews yet.

Be the first to review “ගිනි ගත් සඳ – Gini Gath Sanda”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare