ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GENERAL EDITION
රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GENERAL EDITION
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය General Edition
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
Description
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GENERAL EDITION
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
Additional information
Weight | 0.4 kg |
---|---|
Author | |
Publisher |
Reviews
There are no reviews yet.