ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – SILVER EDITION
Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – DIAMOND EDITION
Original price was: රු490.00.රු465.00Current price is: රු465.00.ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION
රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION
5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – Gold Edition
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
Email when stock available
Description
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්‍රශ්න පත්‍ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්‍රශ්න පත්‍රවලින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – General Edition, 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් ප්‍රකාශයට පත් වූ අතර ශිෂ්‍යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.