හදවත් වරක් - Hadawath Warak | egenumabooks.lk

හදවත් වරක් – Hadawath Warak

Weight 0.49 kg
Author

Publisher

Pages

403

SKU: B0200

රු1,500.00 Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.

In Stock

“…මැටි ගොඩක් අහු වෙච්ච පමණින් ලෝකෙ හොඳම කුඹලාට පවා බෑ වළං හදන්න.
ඉස්සෙල්ලා මැටිපදං කරන්න ඕනෙ.
ඊට පස්සෙ තමන්ට ඕන හැඩේට නවාගන්න පුළුවන් වෙන්න වතුර දාලා ඒ මැට්ට හුරතල් කරන්න ඕනෙ.
ඒ මොන පුකක්වත් නොකර සකපෝරුව කැරකුවොත්
මැට්ට විතරක් නෙවෙයි, කුඹලත් ෆේල් වෙනවා…”

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

හදවත්වරක්

ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න

හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

Additional information

Weight 0.49 kg
Author

Publisher

Pages

403

Reviews

There are no reviews yet.

Be the first to review “හදවත් වරක් – Hadawath Warak”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.