හිට්ලර් ඊවා අමරණීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

Original price was: රු900.00.Current price is: රු765.00.

1948 සිට 1978 දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය

Original price was: රු1,750.00.Current price is: රු1,490.00.

හිටපු ලොක්කන්ගේ රසකතා – Hitapu Lokkange Rasa Katha

Weight 0.17 kg
Author

Publisher

Pages

109

ISBN: 9786242041940

රු800.00 Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.

Out of stock

හිටපු ලොක්කන්ගේ රසකතා – Hitapu Lokkange Rasa Katha

රංජිත් ආනන්ද ජයසිංහ – Rabjith Ananda Jayasinghe

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

හිටපු ලොක්කන්ගේ රසකතා – Hitapu Lokkange Rasa Katha

රංජිත් ආනන්ද ජයසිංහ – Rabjith Ananda Jayasinghe

දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් “ටැප් කිරීම” විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් “ටැප් කිරීම” සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක්‍රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන “ටැප් කිරීම” කතාවේ තිරය පිටුපස චරිත වූහ

Additional information

Weight 0.17 kg
Author

Publisher

Pages

109

Reviews

There are no reviews yet.

Be the first to review “හිටපු ලොක්කන්ගේ රසකතා – Hitapu Lokkange Rasa Katha”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare