විනිසුරු දිවියේ රසකතා – Vinisuru Diviye Rasakatha

Original price was: රු850.00.Current price is: රු725.00.

හිටපු ලොක්කන්ගේ රසකතා – Hitapu Lokkange Rasa Katha

Original price was: රු800.00.Current price is: රු680.00.

හිට්ලර් ඊවා අමරණීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

Weight 0.29 kg
Author

Publisher

Pages

212

ISBN: 9786242041704

රු900.00 Original price was: රු900.00.රු765.00Current price is: රු765.00.

In Stock

හිට්ලර් ඊවා අමරණීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

චන්ද්‍රශ්‍රී රණසිංහ – Chandrasri Ranasinghe

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

හිට්ලර් ඊවා අමරණීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

චන්ද්‍රශ්‍රී රණසිංහ – Chandrasri Ranasinghe

නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ්‍රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත්‍යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද යන්න විදහා දැක්වෙන අවස්ථා ද ඔහුගේ චරිතයේ විරල නැත. රිචඩ් වාග්නර්ගේ සංගීතයට වශීව ඔහු ඊට ලොබ බැඳ සිට ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයට ය. එලෙසම සම්භාවනීය ජර්මන් ලේඛකයන් වූ වොෆ්ගන්ග් ගොන්තේ, ප්‍රීඩ්‍රිච් ෂිලර් වැන්නවුන් ඔහුගේ නිබඳ ඇගයුමට පාත්‍රවී තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඔවුන්ගේ කෘති ඇසුරු කර ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.

Additional information

Weight 0.29 kg
Author

Publisher

Pages

212

Reviews

There are no reviews yet.

Be the first to review “හිට්ලර් ඊවා අමරණීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සෙවණැලි සොහොන – Sevaneli Sohona

0.42 kg
In Stock
Original price was: රු1,450.00.Current price is: රු1,160.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare