ජීවිතයට පාඩම් සීයයක් - Jeewithayata Padam Siyayak | egenumabooks.lk

ජීවිතයට පාඩම් සීයයක් – Jeewithayata Padam Siyayak

Weight 0.31 kg
Author

Publisher

Pages

224

SKU: B6048

රු790.00 රු632.00

Out of stock

Robin Sharma

Life Lessons from the Monk Who Sold His Ferrari

ජීවිතයට පාඩම් සීයයක්

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය, බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පුර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි. – රොබින් ෂර්මා –

Additional information

Weight 0.31 kg
Author

Publisher

Pages

224

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතයට පාඩම් සීයයක් – Jeewithayata Padam Siyayak”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart