කොළඹ ප්‍රහාරය - Kolaba Praharaya | egenumabooks.lk

කොළඹ ප්‍රහාරය – Kolaba Praharaya

Weight 0.38 kg
Author

Publisher

Pages

300

SKU: B5003

රු1,300.00 Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.

In Stock

කොළඹ ප්‍රහාරය – Kolaba Praharaya | The Colombo Attack

මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka

පොත් මී – Poth Mee

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටතට අඩියක්වත් තැබීමට හැකිවූයේ නැත. අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයක් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩෙටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීහූ එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටත් “අල්ලාහු අක්බර්” යැයි කෑ ගැසීය.
“කොළඹ නගරයම භීතියෙන් ඇවිළවූ දවස් හතක්”

Additional information

Weight 0.38 kg
Author

Publisher

Pages

300

Reviews

There are no reviews yet.

Be the first to review “කොළඹ ප්‍රහාරය – Kolaba Praharaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.