මගියා – Magiya
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.මූ නං මහ… – Mu Nam Maha
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.Lee Kuan Yew – ලී ක්වාන් යූ
රු725.00 Original price was: රු725.00.රු620.00Current price is: රු620.00.
Lee Kuan Yew – ලී ක්වාන් යූ
Jayarathna Ruberu – ජයරත්න රුබේරු
Description
Lee Kuan Yew – ලී ක්වාන් යූ
Jayarathna Ruberu – ජයරත්න රුබේරු
කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.
අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්‍රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.
Additional information
| Weight | 0.23 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 205 |

Reviews
There are no reviews yet.