සියලුම හිමිකම් ඇවිරිණි – Siyaluma Himikam Aewirini
Original price was: රු1,000.00.රු850.00Current price is: රු850.00.අල්ලපු ගෙදර – Allapu Gedara
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.මාගරට් – Magarat
රු1,300.00 Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.
මාගරට් – Magarat
රන්දික කඩවතආරච්චි – Randika Kadawathaarachchi
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
මාගරට් – Magarat
රන්දික කඩවතආරච්චි – Randika Kadawathaarachchi
__________________________________________
“බැහැපිය ගහෙන්”
“ඇයි…?
“තොගෙ හතර හන්දි කඩන්න”
“බෑ”
චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
“මම ගහ කපනවා”
“මං මැරෙනවා ගහෙන් පැනලා”
“ආහ් මැරියංකෝ. මැරුණත් ගහනවා තොට”
“මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ?”
“කොස් නොකා ඉන්නවා”
“ඇයි මං මොකක්ද කළේ”
“ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ…?”
“මං නැග්ගෙ නිකම්”
“තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව”
“ගැහුවොත් මං කියනවා.”
“මොකක්ද ?”
“අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා”
Additional information
| Weight | 0.35 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 328 |

Reviews
There are no reviews yet.