නාඩි – Nadi

Weight 0.13 kg
Author

Publisher

Pages

88

SKU: B10316

රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.

Out of stock

නාඩි – Nadi | අකීකරු දරුවන් සම්පතක් කරගමු

Dr. W. A. Samadhi Shashikala – වෛද්‍ය ඩබ්ලිව්. ඒ. සමාධි ශෂිකලා

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

නාඩි – Nadi | අකීකරු දරුවන් සම්පතක් කරගමු

Dr. W. A. Samadhi Shashikala – වෛද්‍ය ඩබ්ලිව්. ඒ. සමාධි ශෂිකලා

නාඩි පිරික්සා බලා වෙදකම් කිරීම ප්‍රචලිතය. එහි උරුමය වසර දහස් ගණන් ඈතට යන්නකි. බටහිර වෙදකම ප්‍රචලිත වීමත් සමග නාඩි පිරික්සීම තාක්ෂණික භාවිතයක් සේ ජනගත විය. එහෙත්  වෛද්‍ය සමාධි සශිකලාගේ නාඩි කෘති  විට නාඩි බැලීම ජීව විද්‍යාත්මක උරුම පදනමක් සේම ගැඹුරු වෛද්‍ යශාස්ත්‍රයක ජීව උරුමයක් බව පසක් වේ. අපට හුරු පුරුදු නාඩි ඇල්ලීමට වෛද්‍ය සමාධි සමත්වන වග මේ කෘතිය පෙන්වා දෙයි.

මිනිස් දිවියේ මහරු සම්පත් නෙළා ගැනීමට රුකුල් දෙන ඔසුවක්  සේ වැටහෙනු ඇති මේ කෘතිය, ජෛව විද්‍යාත්මක පදනමක සිට සමාජ විද්‍යාත්මක පදනමක් දක්වා විහිදෙනුයේ පියවරින් පියවර මානව අවශ්‍යතා සපුරා ගැනීමට නාඩි ශාස්ත්‍රය කෙතරම් ප්‍රබල වේ දැයි පෙන්වා දෙන හෙයිනි. නාඩි පිළිබඳව පොදු ජනයාට නිරවුල් ලෙස හා වත්මන් සමාජයට අවශ්‍ය සේ වටහාගත හැකි කෘතියක් ජනගත වන පළමු අවස්ථාව මෙය වේ.

Additional information

Weight 0.13 kg
Author

Publisher

Pages

88

Reviews

There are no reviews yet.

Be the first to review “නාඩි – Nadi”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ | Nirmanaye Maha Shokaya Vincent Van Gogh

0.64 kg
In Stock
Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

කොළපාට ඇස් | වස්සාන සිහිනය

1 kg
In Stock
Original price was: රු2,800.00.Current price is: රු2,500.00.
Shopping Cart

Subtotal: රු460.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare