ඒත් මං ආදරෙයි | ඉතිං මට සමාවෙන්න – Eth Man Adarei | Ithin Mata Samawenna
Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.ද්වාරි ස්වර | නිර්මාණා – Dwari Swara | Nirmanaa
Original price was: රු3,000.00.රු2,900.00Current price is: රු2,900.00.නිර්මාණා – Nirmanaa
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
නිර්මාණා – Nirmanaa
තිසරණී නිර්මාණි – Thisarani Nirmani
Email when stock available
Description
නිර්මාණා – Nirmanaa
තිසරණී නිර්මාණි – Thisarani Nirmani
පෘථිවියේ ලස්සනම ගැහැනියට හා කොබෙයිගනේ මහ වලව්වේ හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු දියණිය නිර්මාණා නම් විය…
ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත් මන්ත්‍ර බලයකින් උපන් මුරණ්ඩු මන්ත්‍රකාරියක විය…
පෘථිවියටත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්…
අතීතයත් අනාගතයත් බුදු දහමත් එක මිටකට ගනිමින් මේ කතාංගය දිග ඇරේ…
ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන් සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය මෙහි වසර දස ලක්ශයක වෛරය හා වසර දස ලක්ශයක ප්‍රේමය සුමටව පිරි මදිනු ලබයි…
මේ ඇගේ කතාවයි ද්වාරිගේත් ඉන්ද්‍රගෙත් සුරතල් දියණිය වූ නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි…
Additional information
| Weight | 0.37 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 312 |

Reviews
There are no reviews yet.