නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ | Nirmanaye Maha Shokaya Vincent Van Gogh

Weight 0.64 kg
Author

Publisher

Pages

595

SKU: B11300

රු2,000.00 Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.

In Stock

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

Nirmanaye Maha Shokaya Vincent Van Gogh

Subha Ranaweera – සුභා රණවීර

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

Nirmanaye Maha Shokaya Vincent Van Gogh

Subha Ranaweera – සුභා රණවීර

 

” Lust for Life the classic Novel of Vincent Van Gogha by Irving Stone
චිත්‍ර ශිල්පී වැන් ගෝ තරම් සිය වෘත්තියට කැප වු, මුළු ආත්මයම ඊට පුජා කළ තැනැත්තෙක් ලෙස පරිවර්තිකාව ඔහු  හුවා දක්වයි. ඔහුගේ උත්තම මනුෂ්‍යය ගුණාංග මෙහි ලා මුඛ්‍ය සාධකය ලෙස ඇය දක්වන්නිය.”

Additional information

Weight 0.64 kg
Author

Publisher

Pages

595

2 reviews for නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ | Nirmanaye Maha Shokaya Vincent Van Gogh

  1. admin

    නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන්ගෝ

    අර්වින් ස්ටෝන් (1903-1989) විසින් රචනා කරන ලද lust for life නම් වූ මෙම චරිතාප්‍රදාන නවකතාව මගින් එය මොනවට චිත්‍රණය කරයි. හැම චිත්‍රයක් ඇඳීමේ දි ම ඔහු හැසුරුනු හැටි, සිතු සැටි සහ දැරූ ආකල්ප සහ විවේචනය ආදියද මෙම චරිතාප්‍රදාන නවකතාව තුළින් රසිකයා හමුවට ගෙන එයි.

    ඉතින් වැන්ගෝ ගේ ජිවිත කතාව සිංහලෙන් රස විඳින්න ඔයාලටත් හැකියාව ඇත.

  2. admin

    සිත්තරුන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබදව නොදැන වුවද කලාකරුවා කෘතියෙන් බැහැර කොට චිත්‍රය / කලා කෘතිය කියවීමේ හැකියාව ඇති බව දැන් පුළුල් ලෙස පිළිගනු ලබන කරුණකි. එසේ වුවත් වින්සන්ට් වැන් ගෝ ගේ ජීවිතය දැන ගැනීම සුවිශේෂයි. මන්ද යත් කලාව සහ ඔහුගේ ජීවිතය අතර ඇත්තේ බිදිය නොහැකි වෙන් කළ නොහැකි ගැඹුරු සම්බන්ධතාවයකි.
    අර්වින් ස්ටෝන් 1903 – 1989 විසින් 1934 දී රචනා කරන ලද Lust For Life නම් වූ මෙම චරිතාපදාන නවකතාව මගින් එය මොනවට චිත්‍රණය කරයි. හැම චිත්‍රයක්ම ඇදීමේදී ඔහු හැසිරුණු හැටි, සිතූ හැටි සහ දැරූ ආකල්ප සහ විවේචන ආදිය ද රසිකයා හමුවට ගෙන එයි.

    නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

Add a review

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare