රහසින්වත් Love නොකළ සේක - Rahasinwath Love Nokala Seka | egenumabooks.lk

රහසින්වත් Love නොකළ සේක – Rahasinwath Love Nokala Seka

Weight 0.28 kg
Author

Publisher

Pages

203

SKU: B10000

රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.

Out of stock

අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.

මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.

රහසින්වත් Love නොකළ සේක | දේශාන් සේනාරත්න©

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Additional information

Weight 0.28 kg
Author

Publisher

Pages

203

Reviews

There are no reviews yet.

Be the first to review “රහසින්වත් Love නොකළ සේක – Rahasinwath Love Nokala Seka”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.