රමණාවේශය – Ramanaweshaya

Weight 0.3 kg
Author

Publisher

Pages

318

ISBN: 9786242042565

රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.

In Stock

රමණාවේශය – Ramanaweshaya

Ranjith Kuruppu – රංජිත් කුරුප්පු

Richard Osborne Basic Instinct

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

රමණාවේශය – Ramanaweshaya

Ranjith Kuruppu – රංජිත් කුරුප්පු

 

සැන් ප්‍රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප්‍රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබද විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක්ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව්‍යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය.

ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතියක් වන ජනප්‍රිය ලේඛිකා කැත්‍රින් ට්‍රෙෙමල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප්‍රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානර්ගේ අදෘශ්‍යමාන රංගනයක පිළිබිඹුවක්ද ?

අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක , සංකාව , භීතිය , කුතුහලය සපිරි සංත්‍රාසයේ උපරිම ප්‍රෙව්ශයන්ට පිවිසෙන මේ චරිත අත්විදින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද ?

 

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

318

Reviews

There are no reviews yet.

Be the first to review “රමණාවේශය – Ramanaweshaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare