කම්මැළි මොළේ – Kammali Mole
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.පාස්කු ඉරිදා ප්‍රහාරය – Pasku Irudina Praharaya
Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.සැබෑ මිනිසෙකුගේ කතාවක් – Saba Minisekuge Kathawak
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
සැබෑ මිනිසෙකුගේ කතාවක් – Saba Minisekuge Kathawak
දැදිගම වී රුද්‍රිගු – Dedigama V. Rodrigu
Boris Polevoy
Description
සැබෑ මිනිසෙකුගේ කතාවක් – Saba Minisekuge Kathawak
දැදිගම වී රුද්‍රිගු – Dedigama V. Rodrigu
Boris Polevoy
යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්‍රාඩය වටලෑමට මොස්කව්නගරයට ළං වීමටද ඔවුහු සමත් වුහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ටි ජර්මන් සේනාවට විරුද්ධවවිරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිරීමට නැගී සිටි සෝවියට් සෙබළාකවුද එම හිම යුද සමයේදී සතුරෝත් මිතුරොත් ඉතා හොඳින් හදුනා ගත්හ. දේශප්‍රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝවියට් ජනතාව පෙන්වුයේ අසමසම විරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළබඳ කතාවකි.
Additional information
| Weight | 0.32 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 268 |


Reviews
There are no reviews yet.