භවනිරෝධ – Bhawanirodha
Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.උසාවි ගිය නෙරූඩා – Usavi Giya Neruda
Original price was: රු1,480.00.රු1,184.00Current price is: රු1,184.00.සසංකාර – Sasankara
රු1,400.00 Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.
Description
වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙසා ෆැන්ටසි සිහින නිමවමින් සිටිමු. එම ෆැන්ටසි සිහින පෙන්වමින් ගුවන් තොටිලිවල තබා අනාගත පරපුර නළවන අප අතින් සැකසෙන අනාගත ලෝකය කෙබඳු වුවක්ද?.
අතීතයේ මෙන්ම වර්තමානයේද බොහෝ අය සත්‍යය සොයමින් සිටිති. අනාගත පරපුරේ සමහර පිරිස්ද සත්‍යය සෙවීමට වෙහෙසෙනු නිසැකය. එහෙත් සොයන්නට එම සත්‍යය හමුනොවන්නේ අතිශයෝක්තීන් හරහා සම්මා ශ්‍රද්ධාව වෙනුවට මිථ්‍යා ශ්‍රද්ධාව ගොඩනඟා ඇති නිසාද?
සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව “සසංකාර” ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක් වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 280 |

Reviews
There are no reviews yet.