මොන මගුලක්ද මන්දා – Mona Magulakda Manda
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.විසිපස්වෙනි තට්ටුව – Visipasweni Thattuwa
Original price was: රු725.00.රු620.00Current price is: රු620.00.සූරිය කුසුම – Sooriya Kusuma
රු1,200.00 Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.
සූරිය කුසුම – Sooriya Kusuma
Chulabaya Shantha Kumara Herath – චූලාභය ශාන්ත කුමාර හේරත්
Description
සූරිය කුසුම – Sooriya Kusuma
Chulabaya Shantha Kumara Herath – චූලාභය ශාන්ත කුමාර හේරත්
‘සත්‍යාංගනා’ සහ ‘සැඳෑ සක්මන’ මාලා ටෙලි නාට්‍යයන්හි සහ ‘විසිපස්වෙනි තට්ටුව’ කෙටිකතා සංග්‍රහයේ රචකයා ලෙස පමණක් නොව, ගුවන්විදුලි මාද්‍යෙව්දියෙකු ලෙස ද ලාංකේය සහෘදයන්ගේ රසඥතාව වඩවන්නට සමත් වූ නිර්මාණ ශිල්පියෙක් ලෙස චූූලාභය ශාන්ත කුමාර හේරත් කටපුරා හැඳින්විය හැකිය. 2013 දෙසැම්බරයේ දිනෙක චීනයේ බෙයිජිං නුවර සැඳෑ හමුවක දී “මේක පොඩ්ඩක් කියවලා බලන්නැ” යි කියමින් චූලා කොල හත අටක් මා අත තැබීය එවක ඔහු චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ උපදේශකවරයකු ලෙස සේවය කළේය. “මම නවකතාවක් ලියන්නට පටන් ගත්තා” ඔහු නැවත කීවේය. මම එක හුස්මට මුල් පරිච්ඡේදය කියැවීමි.
‘සූරිය කුසුම’ නවකතාව ඔහු සම්පූර්ණ කළේ දෙවසරක වො කාලය නිමවා යළි ලංකාවට පැමිණී පසුවය. සූරිය කුසුම මා අත පත් වූ පසු එය ද එක හුසමට කියැවීමි. අප ඇද බැඳ තබාගන්නට සූරිය කුසුම සමත් ය. අප සිතූ රසයෙන් හා කුතුහලයෙන් පුරවන්නට සූරිය කුසුම සමත්යය. කෙටිකතාකරුවෙක් ලෙස නමක් දිනූ චූලා, නවකතාකරණයට පිවිසෙන්නේ, ඒ ක්‍ෂේක්‍රෙය් ද ප්‍රතිභාව හා කුසලතාව පළකරන පෙර මං සළකුණු ‘සූරිය කුසුම’ ඔස්සේ චිත්‍රණය කරමිනි.
ඉතින්, චූලාගේ මුල්ම නවකතාව – සූරිය කුසුම – කියවන්න. එය කියවන්න කියවන්න ආශා හිතෙන නවකතාවකි. -සමන් අතාවුදහෙට්ටි
Additional information
| Weight | 0.45 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 191 |

Reviews
There are no reviews yet.