වලහා සහ රෑ කොවුලා - Walaha Saha Re Kowula | egenumabooks.lk

වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula

Weight 0.58 kg
Author

Publisher

Pages

460

SKU: B350
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සීත මාරුත හමන සහ වසරේ වැඩි මාස ගණනක් පුරාවටම හිම වැටෙන උතුරු රුසියාවේ වනාන්තර ප‍්‍රදේශයේ කෙළවර ඇති ගම්මානයක වයස්ගත සේවිකාවක් ඇය සේවය කරන පවුලේ දරුවන්ට ඉන්ද්‍රජාලය ගැන කතා, ජන කතා සහ සිසිර රජු ගැන කතා, එනම් කතෝලික පල්ලියේ අනුමැතිය නොලැබෙන මායා බලය ගැන කියවෙන පැරණි කතා, කියයි.
නමුත් කුඩා, නොහික්මුණු වාස්යාට මේවා කතාවලට වඩා වැදගත්කමක් ඇති දේය. ඇගේ නිවෙස ආරක්ෂා කරන නිවෙසේ ගැවසෙන අමනුෂ්‍ය ආත්මයන් පෙනෙන්නේද, වනාන්තරයේ තම බලය වැඩි කරගනිමින් සිටිනා, නපුරු මායා බලවේගයන් ගැන දැනෙන්නේද ඇයට පමණි…

Additional information

Weight 0.58 kg
Author

Publisher

Pages

460

Reviews

There are no reviews yet.

Be the first to review “වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.