බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – සිංහල භාෂාව හා සාහිත්‍යය 9 ශ්‍රේණිය

Weight 0.53 kg
Publisher

Pages

90

ISBN: 10196747-0001

රු500.00 Original price was: රු500.00.රු475.00Current price is: රු475.00.

In Stock

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – සිංහල භාෂාව හා සාහිත්‍යය 9 ශ්‍රේණිය

Basnahira Palath Pasugiya Wibhaga Prashnoththara 9 Shreniya Sinhala

Western Province Past Papers Questions And Answers

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – සිංහල භාෂාව හා සාහිත්‍යය 9 ශ්‍රේණිය

Basnahira Palath Pasugiya Wibhaga Prashnoththara 9 Shreniya Sinhala

Western Province Past Papers Questions And Answers

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 9 ශ්‍රේණියේ සිංහල විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 6 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 6 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ. 2024 වසරේ දෙවනි හා තෙවැනි වාරයේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ද අන්තර්ගතය.

Additional information

Weight 0.53 kg
Publisher

Pages

90

Reviews

There are no reviews yet.

Be the first to review “බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – සිංහල භාෂාව හා සාහිත්‍යය 9 ශ්‍රේණිය”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

විනිසුරු දිවියේ රසකතා – Vinisuru Diviye Rasakatha

0.24 kg
Out of stock
Original price was: රු850.00.Current price is: රු725.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare