Wimpy පැංචාගේ දිනපොත – Wimpy Panchage Dinapotha
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.මුලික කොරියානු භාෂාව – Mulika Koriyanu Bhashawa
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.Wimpy පැංචාගේ දිනපොත 2 – රොඩ්‍රික්ගේ නියමයන්
රු975.00 Original price was: රු975.00.රු878.00Current price is: රු878.00.
Diary of a Wimpy Kid: Rodrick Rules
Novel by Jeff Kinney
නුඹ මොනවා කළත් ග්‍රෙග් හෙෆ්ලිගෙන් අහන්න එපා එයා කොහොමද ගිම්හාන නිවාඩුව ගතකළේ කියලා මොකද දන්නවද එයා කොහෙත්ම කැමැති නෑ ඒ ගැන කතා කරන්න.ග්‍රෙග් අලුත් පාසලේ වාර පටන් ගත්තත් එක්කම පහුගිය මාස තුන අමතක කරලා දාන්න තමයි වලිකෑවේ…
ඒත් අවසනාවකට ග්‍රෙග් යටගහන්න ගිය ඔක්කොම සිද්ධි එයාගෙ අයියා රොඩ්‍ර්ක් දැනගෙන හිටියා.
විශේෂයෙන්ම දිනපොත පාවිච්චි කරද්දි රහස් හංගගෙන ඉන්න එක ලේසි දෙයක් නෙමේ.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Additional information
| Weight | 0.29 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 216 |

Reviews
There are no reviews yet.