පර්වානා – PARWANA
Original price was: රු750.00.රු640.00Current price is: රු640.00.පියෙන් පියවර නැගෙන් මුදුනට – Piyen Piyawara Nagen Mudunata
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.105
රු1,600.00 Original price was: රු1,600.00.රු1,360.00Current price is: රු1,360.00.
105
Dileepa Jayakodi – දිලීප ජයකොඩි
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
105
Dileepa Jayakodi – දිලීප ජයකොඩි
Additional information
| Weight | 0.57 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 498 |

Reviews
There are no reviews yet.