සීතා – Sita
Description
ඉන්දියාව වැටී තිබූ අගාධයෙන් ගොඩ ගන්නට ගැලවුම්කරුවකුගේ අවශ්යතාව මතුව තිබිණි.වායුපුත්රවරු ද මලයපුත්රවරු ද එවැන්නකු සොයමින් සිටියහ.
කුඩා සහ කිසිසේත් ප්රබල රාජධානියක් නොවූ මිථිලාවේ රජු සහ රැුජන වෘකයන් රැුලකට මැදිවූ අතැර දැමුණු බිලිඳියක සොයා ගෙන එම බිලිඳිය හදාවඩාගත්හ.
යොවුන් වියට පත් ඇය රණශූරියක වෙමින් මිථිලාවේ අගමැතිනී තනතුරට ද පත්වූවාය.
ගැලවුම්කාරිය ඇය යැයි මලයපුත්රවරු විශ්වාස කළහ.
එහෙත්… ඉන්දියාව අපේක්ෂා කළ දේවතාවිය ඇයද? ධර්මය ආරක්ෂා කළ පමණින් ඇයට දේවත්වය ලැබිය හැකිද?
Additional information
Weight | 0.55 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 446 |
Reviews
There are no reviews yet.