සීතා - Sita | egenumabooks.lk

සීතා – Sita

Weight 0.55 kg
Author

Publisher

Pages

446

SKU: B302

රු1,800.00 Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.

Out of stock
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ඉන්දියාව වැටී තිබූ අගාධයෙන් ගොඩ ගන්නට ගැලවුම්කරුවකුගේ අවශ්යතාව මතුව තිබිණි.වායුපුතරවරු ද මලයපුතරවරු ද එවැන්නකු සොයමින් සිටියහ.
කුඩා සහ කිසිසේත් පරබල රාජධානියක් නොවූ මිථිලාවේ රජු සහ රැුජන වෘකයන් රැුලකට මැදිවූ අතැර දැමුණු බිලිඳියක සොයා ගෙන එම බිලිඳිය හදාවඩාගත්හ.
යොවුන් වියට පත් ඇය රණශූරියක වෙමින් මිථිලාවේ අගමැතිනී තනතුරට ද පත්වූවාය.
ගැලවුම්කාරිය ඇය යැයි මලයපුතරවරු විශ්වාස කළහ.
එහෙත්… ඉන්දියාව අපේක්ෂා කළ දේවතාවිය ඇයද? ධර්මය ආරක්ෂා කළ පමණින් ඇයට දේවත්වය ලැබිය හැකිද?

Additional information

Weight 0.55 kg
Author

Publisher

Pages

446

Reviews

There are no reviews yet.

Be the first to review “සීතා – Sita”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.