රාවණ – Raavan
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ලංකාව කේන්ද්ර කොටගෙන වෙළෙඳ අධිරාජ්යයක් ගොඩනැඟූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්යයට එසේත් නැතහොත් ආර්යවර්තයට වෛර කළේය….
වේදවතී ට ආදරය කළේය………
මන්දෝදරී හා විවාහ වූයේය………
සීතා ව පැහැරගෙන ගියේය ………..
ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකර්ණට උපකාර කළේය.
ගායනයේ, වාදනයේ, චිත්ර ශිල්පයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය.
රණ ශූරයකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහළ වූ ශ්රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරුවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?
Additional information
Weight | 0.55 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 447 |
Reviews
There are no reviews yet.