බ්ලැක්හීත් මැඳුරේ අබිරහස – Blackhith Mendure Abirahasa
Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.දිව්‍යාශිංසන #2 – Diwyashinsana #2
Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.රාවණ් ලියෝ – Ravan Leo
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
රාවණ් ලියෝ – Ravan Leo
By: ප්‍රදීප් රත්නායක – Pradeep Rathnayaka
Email when stock available
Description
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.
හන්තාන අඩවියේ,
මහකන්ද නිවහනේදී
ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
රටම කැළඹූ, මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද..?
විද්‍යාත්මක පර්යේෂණයක්ද..?
සැඟවුණු රහසක්ද..?
සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.
රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු, දක්ෂ තරුණ නිලධාරිනියක්.
ඇයගේ අධීක්ෂණය යටතේ යොදාවන ලද ආධුනික නිලධාරියෙක්.
එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.
Additional information
| Weight | 0.5 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 375 |

Reviews
There are no reviews yet.