අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #02 – MO DAO ZU SHI #02

Original price was: රු2,350.00.Current price is: රු2,115.00.

රාවණ් ලියෝ – Ravan Leo

Original price was: රු1,100.00.Current price is: රු990.00.

බ්ලැක්හීත් මැඳුරේ අබිරහස – Blackhith Mendure Abirahasa

Weight 0.66 kg
Author

Publisher

Pages

586

ISBN: 9786245579914

රු2,100.00 Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.

In Stock

බ්ලැක්හීත් මැඳුරේ අබිරහස – Blackhith Mendure Abirahasa
By: තිලිණි සුධීරා ගුරුසිංහ – Thilini Sudheera Gurusinghe

The Seven Deaths of Evelyn Hardcastle
Novel by Stuart Turton
In Stock

Description

ග්‍රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්!

මනස විකල් කරවනසුලු වූ නොනවතින කාල චක්‍රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්!

එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි.

එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමුවන කිසිවෙකුත් විශ්වාස කරන්නට නොහැකිය. පෙනෙන්නට ඇති කිසිවක් එලෙසම යැයි සලකන්නටද නොහැකිය.

සැබෑ මිනීමරුවා සොයාගන්නට ඔහුට හැකි වේවිද?

Additional information

Weight 0.66 kg
Author

Publisher

Pages

586

Reviews

There are no reviews yet.

Be the first to review “බ්ලැක්හීත් මැඳුරේ අබිරහස – Blackhith Mendure Abirahasa”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

දිව්‍යාශිංසන #2 – Diwyashinsana #2

0.64 kg
Out of stock
Original price was: රු2,100.00.Current price is: රු1,890.00.

ආදරෙයි උතුරන්න – Aadarei Uthuranna

0.17 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

ඒත් මං ආදරෙයි – Eth Man Adarei ( කාව්‍ය )

0.15 kg
Out of stock
Original price was: රු1,000.00.Current price is: රු900.00.

බයෝ කරපු ඒලෙවල් 1 , 2 , 3 | Bio Karapu Alevel 1 , 2 , 3

0.35 kg
Out of stock
Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

හවුස්මේඩ් – The Housemaid

0.46 kg
In Stock
Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

නෝටි 40 – Naughty 40

0.47 kg
In Stock
Original price was: රු1,450.00.Current price is: රු1,305.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare