කාදල් ( Kaadhal )
Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.ආත්මා ( Aathma )
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.i & U – හමුවේද යළි ඒ මාවතේ…
රු1,300.00 Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.
පිට කවර දෙකක් – ආදර කතා දෙකක්
ජීවිත කතා දෙකක් – එකම එක පොතක්
පිටු විතරක් නෙවෙයි, පොතත් පෙරළා කියන්නට පුළුවන් අලුත්ම අත්දැකීමක් සමඟින්,
කර්තෘවරුන් – ගයශාන් සංජය | හෂිනි විජේනායක
ප්‍රකාශනය – ඩිහා බුක්ස්
පිටු ගණන- 265 (විශේෂ පිටු කිහිපයක් ඇතුළත් ය.)
මිල – රුපියල් 1300.00
Description
හමුවේද යළි ඒ මාවතේ…
i & U
“මචන් උඹ දන්නවද? ගොඩක් පිරිමි ගැහැනියකට ආදරය කරන්න පටන් ගන්නේ අත්හරින්න බලාගෙන. හැබැයි ගෑනු එහෙම නෑ. ගෑනු ආදරය කරන්න ගත්තාම උන් උන්ගේ මුළු ආත්මයෙන්ම ආදරය කරනවා. උන්ගේ ආදරයෙන් පිරිමියාව වෙළාගන්නවා ගැළවිලා යන්න බැරි තරමටම. එහෙම තියෙද්දිත් පිරිමියා ගැළවිලා යන්න උත්සාහ කරද්දි ගෑනු ඒකත් ඉවසනවා. ඉවසන්න පුළුවන් අන්තිම සීමාව වෙනකල්ම ඉවසනවා. හැබැයි උන්ගේ ඒ සීමාව පනින තැනදි ගැහැනු අත් හැරලා දානවා. සදහටම!”
——————————-
“ජීවිතේ හැමදේම වෙනස් වෙන්න පොඩි වෙලාවක් ඇතිනේද? ඔයා බය වෙන්න එපා ඔයා මට ආදරේ කරන්න ගත්ත තීරණයට ඔයාට කවදාවත් පසුතැවිලි වෙන්න මම ඉඩ තියන්නේ නෑ…”
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Pages | 265 |
| Publisher |







Reviews
There are no reviews yet.