උමතු හස්තය – Umathu Hasthaya
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.නිරුවත් ගැහැනිය – Niruwath Gahaniya
Original price was: රු1,380.00.රු1,242.00Current price is: රු1,242.00.කොස්මොපොලිටන් ජීවිත – Cosmopolitan Jeewitha
රු1,150.00 Original price was: රු1,150.00.රු1,035.00Current price is: රු1,035.00.
කොස්මොපොලිටන් ජීවිත – Cosmopolitan Jeewitha
ශමෙල් ජයකොඩි – Shamel Jayakodi
ISBN : 9789553128959
2024 ස්වර්ණ පුස්තක සම්මාන දෙවන වටය සදහා නිර්දේශිතවූ කෘතියකි
Email when stock available
Description
කොස්මොපොලිටන් ජීවිත – Cosmopolitan Jeewitha
ශමෙල් ජයකොඩි – Shamel Jayakodi
නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.
Additional information
| Weight | 0.39 kg |
|---|

Reviews
There are no reviews yet.