වසන්තය නුඹම විය – Wasanthaya Nubama Viya
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.අද්භූත යුවතිය – Adbutha Yuwathiya
Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith
රු1,500.00 Original price was: රු1,500.00.රු1,275.00Current price is: රු1,275.00.
අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith
D K Artigala – ඩී.කේ.ආටිගල
Description
අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith
D K Artigala – ඩී.කේ.ආටිගල
අතීතය අනාගතය සමඟ කිසිදු දිනක එක් නොවන්නේය යන්න සැබෑවක් නම්,අනාගතයද අතීතය හා එක් නොවන්නේය. අතීතය ඇසුරින් අනාගතය ගොඩනගාගත හැකි වනවාක් මෙන්ම අතීතයේ වූ වැරදි අනාගතයේ නොමඟ යෑමටද බලපාන්නේය. එහෙත් එක් සත්‍යයක් අනාගතයටත් වර්තමානයටත් පොදු වන්නේය. එනම්, නිරන්තර පීඩිතයන් සහ පීඩකයන් සමාජගත වීමයි. පීඩකයින් පීඩිතයින් වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව ආරක්ෂා කරයි. දේවත්වය ඇතුළු අදෘශ්‍යමාන බලවේගද පීඩිතයන් පීඩනයට ලක් කරන අතර අනෙක් කණ්ඩායමට ආශීර්වාද කරයි. ස්වභාවධර්මයද අන් සියලු දෙයට තම සාධාරණයේ හස්තය දිගු කළද එදා සිට අද දක්වා මෙම ප්‍රශ්නය හමුවේ මුනිවත රකිමින්ම සිටින්නේය. මෙම නොනිමි ගැටුම “සංස්කෘතිය” ලෙස ගළපා ගන්නට සිදු වෙයි.
Additional information
| Weight | 0.39 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 344 |

Reviews
There are no reviews yet.