අරාජිකයෙක් ඇවිත් - Arajikayek Awith | egenumabooks.lk

අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith

Weight 0.39 kg
Author

Publisher

Pages

344

SKU: B169

රු1,500.00 Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

අතීතය අනාගතය සමඟ කිසිදු දිනක එක් නොවන්නේය යන්න සැබෑවක් නම්,අනාගතයද අතීතය හා එක් නොවන්නේය. අතීතය ඇසුරින් අනාගතය ගොඩනගාගත හැකි වනවාක් මෙන්ම අතීතයේ වූ වැරදි අනාගතයේ නොමඟ යෑමටද බලපාන්නේය. එහෙත් එක් සත්‍යයක් අනාගතයටත් වර්තමානයටත් පොදු වන්නේය. එනම්, නිරන්තර පීඩිතයන් සහ පීඩකයන් සමාජගත වීමයි. පීඩකයින් පීඩිතයින් වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව ආරක්ෂා කරයි. දේවත්වය ඇතුළු අදෘශ්‍යමාන බලවේගද පීඩිතයන් පීඩනයට ලක් කරන අතර අනෙක් කණ්ඩායමට ආශීර්වාද කරයි. ස්වභාවධර්මයද අන් සියලු දෙයට තම සාධාරණයේ හස්තය දිගු කළද එදා සිට අද දක්වා මෙම ප්‍රශ්නය හමුවේ මුනිවත රකිමින්ම සිටින්නේය. මෙම නොනිමි ගැටුම “සංස්කෘතිය” ලෙස ගළපා ගන්නට සිදු වෙයි.

Additional information

Weight 0.39 kg
Author

Publisher

Pages

344

Reviews

There are no reviews yet.

Be the first to review “අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.