කළුවර මල් ( Kaluwara Mal )
Original price was: රු3,700.00.රු3,330.00Current price is: රු3,330.00.කල්හාර හැන්දෑව ( Kalhara Handawa )
රු3,650.00 Original price was: රු3,650.00.රු3,285.00Current price is: රු3,285.00.
කල්හාර හැන්දෑව ( Kalhara Handawa )
Layra Dreams
Description
කල්හාර හැන්දෑව ( Kalhara Handawa )
Layra Dreams
සමාජ අසම්මත පෙමක පරව සාක්ෂියක් ලෙස මෙලොව එළිය දකින් ශෙනාල්, දෙමාපියන්ගේම විවිධ කෙනෙහිලිකම් මැද තම ජිවිතයේ ඉරිදි ගමනක් නොමැතිව පාවෙමින් ජිවත් වෙයි..
නමුත් එක් දිනක් හරි අහම්බෙන්, ශෙනාල්ගේ හිඟම කාර්තුව වෙන ආදරයක් සෙනෙහසත් දොතින් දරාගෙන , මුරන්ඩු දඩබ්බරයෙකු ඔහුගේ ජිවිතය අභිමුවට පැමිනෙයි.
ඉතින් ශෙනාල් ඒ ජේත්තුකාර හදවත සමඟ සෙනෙහසින් බැඳී. තමන්ගේම සොහොයුරන් බඳු මිතුරු කැලත් සමග හිරිමල් යොවුන් වියේ අභියෝග අඩියෙන් අඩිය තරණය කරන්නට පය තබන, සිනහව, ආදරය සහ සෙනෙහස පිරුණු කල්හාර මල් සුවඳ දෙන ආදරණීයම හැන්දෑවයි මේ…..
Additional information
| Weight | 1.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 1096 |






Reviews
There are no reviews yet.