ටීචර් – Teacher

Original price was: රු800.00.Current price is: රු720.00.

දඩබ්බර හැගුමක් – Dadabbara Hengumak

Original price was: රු1,900.00.Current price is: රු1,710.00.

As Much As Love

Weight 0.3 kg
Author

Publisher

ISBN: 9786249353206

Description

“​As much as love – අකුරු අතර පණ ගැහුණු ආත්මීය ආදරය..” 🌹

​”සමහර ආදර කතා කියවන්න විතරක් නෙවෙයි.. හුස්ම ගන්නත් පුළුවන්..”

“​නයන යුග දස දහස්වර හැඬ වූ ඒ අමරණීය ආදර කතාව දැන් ඔබේ දෑතට..
මෙය හුදු නවකතාවක් ම නොව..
ආදරය වෙනුවෙන් පණ ගැහුණු ගැහැනු ආත්මයක සැබෑ හදගැස්මයි..”

“​ඇයි ඔබ ‘As much as love’ කියවිය යුත්තේ..?
​සැබෑ සාක්ෂි 05ක්.. මනඃකල්පිත ලෝකයකින් ඔබ්බට ගිය.. ඔබට ස්පර්ශ කළ හැකි.. සුවඳ විඳිය හැකි සැබෑ සාක්ෂි 05ක් පොත සමඟ ම ඔබට ලැබෙනු ඇත..”

“​සෑම පිටුවක ම දැවටුණු ආදරය..
කියවා හමාර වූ පසුත් හදවතේ ඉතිරි වන ඒ ආදරණීය සුවඳ ඔබේ ම මතකයන් අවදි කරාවි..”

“​මතකයන් කියවන්න විතරක් නෙවෙයි..
ඒවා ජීවමානව අත්විඳින්න කැමති ඔබ වෙනුවෙන්මයි මේ ආරාධනාව..!”

Additional information

Weight 0.3 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “As Much As Love”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare