ඇට මැස්සා – Ata Massa

Weight 0.4 kg
Author

Publisher

Pages

424

SKU: B8022

රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.

Out of stock
The Gadfly (ඇට මැස්සා)
Novel by Ethel Lilian Voynich
ඇට මැස්සා – Ata Massa
Sugathapala De Silva – සුගතපාල ද සිල්වා

ISBN: 9789552002257

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ඇට මැස්සා – Ata Massa

Sugathapala De Silva – සුගතපාල ද සිල්වා

ඇත්තෙන්ම ඔබට හිතාගන්න බැරිද? ඔබ පාවා දුන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඔබ පවා දුන්නේ ඔබමයි.

“අවජාතකයෙක් කොහොමද අපේ පවුලේ කෙනෙක් වෙන්නේ එයාගේ අම්මගේ කැරැට්ටුව එයා දැන්වත් දැන ගන්න එක හොඳයි .පුජකයෙකුගේ හොර ප්‍රේමවන්තියෙක්ගේ දරුවෙක් අපි මොකටද කරට ගන්නේ,

ෆිලිෆ් රිවාරෙස් හෙවත් ඇට මැස්සා වයස 30 ක් පමණ ය. උපන් ස්තානය හෝ දෙමව්නොපියන් හෝ අවිනිශ්නීචිත ය. දකුණු ඇමරිකාව විය හැකිය. වෘත්තිය පුවත් පත් කලාවේදීයයි.. මිටිය, කළු කොණ්ඩය, කළු රැවුළ. පැහැපත් සම. නිල් ඇස්. පුළුල් හතරැස් නළල,නහය කට නිකට. ආ මේ තියේන්නේ විශේෂ සලකුණු. දකුණු කකුල නොන්ඩිය. වමත ඇඹරී ඇත. වමතේ ඇඟිලි දෙකක් නැත. කඩු පාරකින් ඇති වුණ අලුත් තුවාල කැළලක් මුහුණේ වෙයි. ගොත ගසයි. ආ මේ තියෙන්නේ තව සටහනක්… අති දක්ශ වෙඩික්කරුවෙකි, ඉලක්කකාරයෙකි. සිර භාරයට ගැනිමේදි පරිස්සම් වෙනු..

“මේ වගේ ගිනි ගහන හැන්දෑවක මේක උණුසුම් වැඩියි. ඒත් ඔයාට පොරොන්දු වුණු නිසා ඇඳගත්තා-“

“ෆිසොල් කඳු පළාතක් නිසා සීත ඇති. සුදු කැෂ්මියර් රෙද්ද වගේ ඔයාට වෙන මොකවත් ගැළපෙන්නේ නැහැ. ඕකට හරියන මල් ටිකකුත් මම ගෙනාව-“

“ලස්සන පොකුරු රෝස. මට ආසාවේ බෑ. මේවා දිය බඳුනක දාන එක හොඳයි. මල් පැළඳීම මට රුස්සන්නේ නෑ-“

“අන්න ඔයාගෙ තව මිථ්යා මතයක්-“

“නෑ. මම හිතුව මුළු හැන්දෑවක්ම මං වගේ මොට්ට මිතුරියකගෙ ඇඟේ දැවටිලා ඉඳල, මේ මල්වලට ම එපා වේ දෝ කියල-“

Additional information

Weight 0.4 kg
Author

Publisher

Pages

424

Reviews

There are no reviews yet.

Be the first to review “ඇට මැස්සා – Ata Massa”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

නවකථාංග හා විරාගය – Nawakathanga Ha Wiragaya

0.3 kg
In Stock
Original price was: රු375.00.Current price is: රු338.00.

Peppermint | පෙපර්මින්ට් – Daily Love Dose

0.2 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු810.00.

සංසාරාරණ්‍යයේ අසබඩ – Sansararannyaye Asabada

0.7 kg
In Stock
Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

රටම ගිනියම් කළ පාතාල අපරාධ – Ratama Giniyam Kala Pathala Aparada

0.38 kg
In Stock
Original price was: රු450.00.Current price is: රු360.00.

වදුරු උදව්ව

0.12 kg
Out of stock
Original price was: රු350.00.Current price is: රු280.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare