( අව )මඟුල් – ( Awa ) Magul

Weight 0.12 kg
Author

Publisher

Pages

64

ISBN: 9786245865642

රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.

In Stock
( අව )මඟුල් – ( Awa ) Magul
Shashendry Rajapaksha – ශෂේන්ද්‍රි රාජපක්ෂ
එදා අපි ආසම මගුල් පිංතූරෙට
සාලේ ඉඩ නැති වුනේ කොහොමද ?
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

( අව )මඟුල් – ( Awa ) Magul
Shashendry Rajapaksha – ශෂේන්ද්‍රි රාජපක්ෂ
හීන වලට ගේන්න පුළුවන් රූප විතරද?
මුලු හදවතම චුම්බනය කරපු සමහර සුවඳවල් පවා ගෙන සුවඳ හීනත් තියෙනවා.අන්න එහෙම හීන වලදී මම ඔබව තදින් වැළඳ ගන්නවා. එවිට දිනෙක සේදී ගිය ප්රේමයට නැවත පණ ගසනවා.
මම මැරෙනවා , උපදිනවා.
ප්රේමයට අසීමාන්තික විය හැකිද?
ප්රේමයට අමරණීය විය හැකියි.ඉන්පසුව සදාකාලිකව ප්රේමයට “අසීමාන්තික වේදනාවක්” ගෙනදිය හැකි….
ඉතින් මම, ඔබ, අප
උපදිනවා | මැරෙනවා | උපදිනවා |
මඟුල් | අවමඟුල් | මඟුල් |

Additional information

Weight 0.12 kg
Author

Publisher

Pages

64

Reviews

There are no reviews yet.

Be the first to review “( අව )මඟුල් – ( Awa ) Magul”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare