බල මුදුවේ මිතුරු හවුල - Bala Muduwe Mithuru Hawula | egenumabooks.lk

බල මුදුවේ මිතුරු හවුල – Bala Muduwe Mithuru Hawula

SKU: B743

රු2,250.00 Original price was: රු2,250.00.රු2,025.00Current price is: රු2,025.00.

Out of stock
බල මුදුවේ මිතුරු හවුල – Bala Muduwe Mithuru Hawula
The Lord of the Rings
Novel by John Ronald Reuel Tolkien
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සිය එකසිය එකොළොස්වන උපන් දිනයේදී සිය නෑ මිතුරන් මවිතයට හා අමනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපළ සහ ධනය සිය ළාබාල ඥාති පුත්‍රයකු වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්‍රමාන්විත සංචාරයේදී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුවද ඒ අතර වෙයි.

නොසිතූ ලෙස අතපත් වූ මුදුව හේතුවෙන් තමා භඹා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවි පලා යාමට ෆ්‍රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකිවේද?

ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කළ හේතුව කුමක්ද?

මුදුව හා බැඳි බියකරු රහස කුමක්ද?

Additional information

Weight 0.72 kg
Author

,

Publisher

Pages

653

Reviews

There are no reviews yet.

Be the first to review “බල මුදුවේ මිතුරු හවුල – Bala Muduwe Mithuru Hawula”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.