මගේ පෙම්වතුන් එකොළහ – Mage Pemwathun Ekolaha
Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2
Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.බාලාංශේ – Balanshe
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
බාලාංශේ – Balanshe
තාරු රාජපක්ෂ – Tharu Rajapaksha
Description
බාලාංශේ – Balanshe
තාරු රාජපක්ෂ – Tharu Rajapaksha
ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා දරුකමට හදාගත්තු ලේන් කූඩුව.
ටසිරි…මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්..
ලේන්නු අම්බානක ලොකුයි යකෝ මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා ලොකු වුණා කියමුකෝ…
දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක් පූසෙක් වගේ වෙන්නෙ නෑනේ…
මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා ලේන්නු දෙන්නම කාලා කිරි බීලා
ඩෙසට් එකට කෙසෙල් කාලා අඹ පොතු ඔලුව උඩ තියාගෙන.
සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි…
නොදකින්,
මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා…
Additional information
| Weight | 0.2 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 140 |

Reviews
There are no reviews yet.