භවනිරෝධ – Bhawanirodha

Weight 0.32 kg
Author

Publisher

Pages

296

SKU: B0033

රු1,450.00 Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.

Out of stock
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දමරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔසොවා ගෙන ආ සාංසාරික ප්‍රේමයක මහා බර ඔලොගුව පසෙක තැබීම පහසු නැතත් එය කළ යුතුමය.
නමුත් ගැටලු බොහොමයක් ඉතිරිව තිබේ. අනේක සහස්‍ර ශිලයන්ගෙන් යුත් පැවිද්දේ රැඳෙමින්, බුද්ධ චීවරය ආයුධයක් කරගනිමින්, “රට රකිනු පිණිස ” යන්න ඉදිරියට ගෙනෙමින් ” පෙර සිරිත” බිඳ සම්මුතියෙන් ථුල්ලත්ථන කුමරු රජු ලෙස නම් කළ සංඝයා වහන්සේ ‘දෘෂ්ඨි ග්‍රහණය, උපාදාන ග්‍රහණය හා අන්තවාදී වීම නොකළේද? සංඝ රත්නය රජුන්ට ළං වූ කල බුද්ධ චීවරය ලෝකාපවාදයට ලක් නොවන්නේද?. එය බුද්ධ ශාසනයේ ආයුෂ සඳහා අහිතකර ලෙස බලනොපාන්නේද?

Additional information

Weight 0.32 kg
Author

Publisher

Pages

296

Reviews

There are no reviews yet.

Be the first to review “භවනිරෝධ – Bhawanirodha”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare