ඔලිවර් ට්විස්ට් – Olver Twist

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

ආසියා මගේ අතේ – Asiya Mage Athe

Original price was: රු1,250.00.Current price is: රු1,065.00.

කාඩ් කුට්ටමේ කවටයා – Card Kuttame Kawataya

Weight 0.35 kg
Author

Publisher

Pages

264

ISBN: 9786245519453

රු1,250.00 Original price was: රු1,250.00.රු1,065.00Current price is: රු1,065.00.

In Stock
The joker in the Pack
Book by James Hadley Chase
කාඩ් කුට්ටමේ කවටයා – Card Kuttame Kawataya
In Stock

Description

කාඩ් කුට්ටමේ කවටයා – Card Kuttame Kawataya
හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පතරය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි.
සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින් පසුව ඇය මුහුණ දෙන්නේ කප්පම්, හදි හූනියම් හා භීෂණ කරියා මාලාවකටය. ඇයට ශීලා මුණගැසෙන්නේ එහිදීය, ඇය කෙරේ ශීලාගේ බලපෑමත් පුදුම උපදවනසුලූය.

Additional information

Weight 0.35 kg
Author

Publisher

Pages

264

Reviews

There are no reviews yet.

Be the first to review “කාඩ් කුට්ටමේ කවටයා – Card Kuttame Kawataya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

තුරුම්පුව මගේ අතේ – Thurumpu Mage Athe

0.35 kg
In Stock
Original price was: රු1,250.00.Current price is: රු1,065.00.

ගුරු ගීතය- Guru Geethaya

0.14 kg
Out of stock
Original price was: රු400.00.Current price is: රු320.00.

පෙරදා යුවතිය – Perada Yuwathiya

0.6 kg
Out of stock
Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

මුලාවේ දියණිය – Mulawe Diyaniya

0.7 kg
In Stock
Original price was: රු2,250.00.Current price is: රු1,915.00.

කදිම පාසලේ දුෂ්ට පාලිකාව – Kadima Pasala ( 05 )

0.25 kg
Out of stock
Original price was: රු650.00.Current price is: රු520.00.

කදිම පාසලේ මහ රෑ සාදය – Kadima Pasala ( 01 )

0.26 kg
Out of stock
Original price was: රු750.00.Current price is: රු600.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare