සැඟවුණු සංකේතය – Sangaunu Sankethaya
Original price was: රු2,650.00.රු2,253.00Current price is: රු2,253.00.නිරය – Niraya
Original price was: රු2,450.00.රු2,083.00Current price is: රු2,083.00.ඩ වින්චි කේතය – The Da Vinci Code
රු1,950.00 Original price was: රු1,950.00.රු1,658.00Current price is: රු1,658.00.
ඩ වින්චි කේතය – The Da Vinci Code
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ඩ වින්චි කේතය – The Da Vinci Code
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
Additional information
| Weight | 0.74 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.