තාත්තෙක් සහ ඒඩ්ස් ( Thaththek Saha Aids )
Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.දෙවත ( Dewatha )
Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.දෙහදු කඩුල්ල ( Dehadu Kadulla )
රු700.00 Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.
දෙහදු කඩුල්ල ( Dehadu Kadulla )
Darshana Shammi Wijethilake – දර්ශනා ශම්මි විජේතිලක
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
දෙහදු කඩුල්ල ( Dehadu Kadulla )
Darshana Shammi Wijethilake – දර්ශනා ශම්මි විජේතිලක
රජෙකුට වුවත් හිඟමන් යදින දුගියකුට වුවත් ප්රේමයේ රමණීය බව සේම ප්රේමයේ විරහවද දැනෙන්නේ එකම ආකාරයකටය.
ප්රේමයේ රමණීය බව තාවකාලික වුවද ප්රේමයේ විරහව සදාකාලිකය. රමණීය ප්රේමය අහසේ දිදුලන තරුකැට සේ එළිය විහිදුවයි. ප්රේමයේ විරහව දරාගනු නොහැකි කළ අහසේ දිදුලන ඒ තරුකැට බිමට වැටෙනුයේ කඳුළු බිඳුසේය. එම කඳුළු රැයේ වට පිනි සේ තුරු ළපලු අතර රැදී තිබෙනු ඇත.
Additional information
| Weight | 0.23 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 164 |







Reviews
There are no reviews yet.